එක්වීමෙන් පසු යටිබඩ එක පැත්තක් රිදෙන එක සාමාන්යද?
Is pain on one side of the lower belly after sex normal?
Dr, mama husband ekka ekathu unama mata yati bade paththaka wedanawak enawa. meya samanya thathwayakda
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. කිසියම් රෝග තත්වයක් ඇති දැයි වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?