Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dimba merima sadaha ganna tablet ki wara(how many cycle) gananak gatha hekida.

අසන ලද්දේ: Ra*** · වයස 30 · 1417 views

පිළිතුර

එය තීරණය කරන්නෙ ඔබේ තත්වය අනුව වෛද්‍ය වරයා විසින්. සාමාන්‍යයෙන් මාස 6කට වඩා ඖෂධ ලබා දෙන්නෙ නැහැ.