IUI කළාට පස්සේ එන ලක්ෂණ ගැබ් ගැනීමේ ලක්ෂණද?
Are cramps and breast pain after IUI signs of pregnancy?
mage period irregular.e nis IUI ekak kara.dan 6 weni dawasa.mata dana period cramps wage thiynawa.brest ekath ridenawa.me symtom thiyenne pregnant nisad,normaly periods wenakoth me symptom thiynawa.man daruwekta asawen inne.please reply me
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි. ඔසප් වීම නියමිත දිනට සිදු නොවුන හොත් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?