Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?

Do breasts get tender in pregnancy, and when should I test?

Dokta gab ganidhdhi puyauru thadhabara gathiyak enavadha gabparikshavak sidhu karanna kinam kalayakadhdha

අසන ලද්දේ: Nu*** · වයස 35

ඔව්. නමුත් පියයුරු තද බව වැනි රෝග ලක්ෂණ ඇති වෙන්නෙ ඔසප් වීම ප්‍රමාද වී සති කිහිපයකට පසුව පමණයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඔසප් වීමට නියමිත දිනය පසු වූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.