Skip to main content
ප්‍රශ්නය

Doctor mata Mensas hedune ne me mase thama. Mama mage bf ekka ekata hitiya may 10 Uriah ekak check Kala gedara eka negative eth Thama hedune ne mata giya mase 19 Mensas hedune. Mensas hedenna dinayak nehe hariyata eka eka dawasata hedenne nata

අසන ලද්දේ: Ha*** · වයස 25

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැති බවයි ඉන් අදහස් වෙන්නේ. නමුත් ඔසප් වීම තවදුරටත් ප්‍රමාද නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඔසප් චක්‍රය අක්‍රමවත් නම් ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක්.