Skip to main content
ප්‍රශ්නය

අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?

Period late after unprotected sex: what should I do?

අනාරක්ශිත ලිංගික ක්‍රියාමාර්ගයක මම යෙදුනා මට තාම පීරියෙඩ් හැදුනේ නෑ සතියක් විතර පරක්කුයි...මට දැන්ම ලමයි හදන්න බෑ...මේකට මොකද කරන්නේ

අසන ලද්දේ: සද*** · වයස 22

ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. පොසිටිව් නම් ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඉදිරියේදී සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.