Skip to main content
ප්‍රශ්නය

අනේ මට ලොකු උදව්වක් ඕන. මගේ යෝනිය අසල ශුක්‍රාණු තැවරිලා දැන් දවස් 10ක් වෙනවා. මගේ ඔසප් වීමත් ප්‍රමාදයි. මට ගොඩක් බයයි. ෆාමසියකට ගිහින් pregnancy test එකක් ගන්න විදියක් නෑ. මට උදව් කරන්න පුළුවන්ද?"

අසන ලද්දේ: Hi*** · වයස 20

කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. මෙම පරීක්ෂණය රජයේ රෝහලකින් හෝ රසායනාගාරයකින් කර ගන්න පුළුවන්.