Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Sir.. Mama viwaha vi sitinne japan kanthawak samaga eyata den wayasa aw 40 Api japanaye jiwath wemin siti Mage getaluwa mage biridata denata awurudu 5 ta kalin garbashaye tibu cans…

පිළිතුර

වයස 40 පසු වූ විට ගැබ් ගැනීම සඳහා සම්භාවිතාව තරමක් දුරට අඩු වෙනවා. කලින් ප්‍රතිකාර කළ වෙෙද්‍ය වරු හමුවී උපදෙස් ලබා ගන්න

Sh*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mma vivahaka kanthwak.mata auruddak vithara thisse idala vergina eken kiri paatata shrawayak pita wenawa, durgandhayak ekka, kihipa sarayak beheth gaththath suwa weemak naha…

පිළිතුර

මෙය අාසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබේ වෙෙද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න

Ma*** · වයස 42
පිළිතුර කියවන්න
ගැටළුව

docter mame awrude 2 k withere pethi pawichchi kara .den awrudu 3 k withere kisime upath paleneyak pawichchi ka ne. marry ka den aw 5 k wenewa . babek balaporoththuwen hitiyath tha…

පිළිතුර

ඔබ දෙදෙනාගේම කිසි යම් ගැටලුවක් අැති දැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න

da*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mage palaweni baba nathi wela masa 6 pama wenawa api nawathath darawek sadanna ussaha karata sarthaka une na..api vog.dr.kenek lagata giya pasuwa ohu me beheth wargaya dunna(pro…

පිළිතුර

මෙම ඔෟෂධ වෙෙද්‍ය උපදෙස් අනුව පමණක් ලබා ගත යුතුයි. ඔබේ වෙෙද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න

An*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

Vog dr kenekgen Dimba moranna man ovamitv100mg pas watawak biwa dr.aya dimba moranna behet gattama pblm ekak weida womb ekata dr

පිළිතුර

මෙම ඔෟෂධ වෙෙද්‍ය උපදෙස් අනුව පමණක් ලබා ගත යුතුයි. ඔබේ වෙෙද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න

Ra*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor api badala danata awurudu 06 wenawa.tama babalana.doctor api giya mase iui akak kala.ath aya harigiye na.doctor iui kalama aga mahansi wenna hodanadda.awagema denna eta pass…

පිළිතුර

IUI කිරීමෙන් පසු විශේෂයෙන් ප්‍රවේශම් වීම අවශ්‍ය නැහැ

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

dr api marry karala aurudu 5k wenawa.thawama bala neha.husband sperm count eka hodatama adui.beheth walin count eka wedi karaganna puluwanda please dr apita mekata pilithurak denna…

පිළිතුර

බැහැ. මේ සඳහා IUI හෝ ICSI ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩා සුදුසුයි. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න

He*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Mata denaganna puluwanda osap wee dewana dinayeth hayawana dinayeth ekathu unoth geb genimak siduwiya hakida

පිළිතුර

මේ කාලය තුළ ගැබ් ගැනීම සඳහා සම්භාවිතාව අඩුයි

Ra*** · වයස 21
පිළිතුර කියවන්න