දුර්ගන්ධය සහිත සුද යාම ස්ථිරව සුව කරගන්නේ කොහොමද?
How to cure foul-smelling discharge for good?
Doctor mma vivahaka kanthwak.mata auruddak vithara thisse idala vergina eken kiri paatata shrawayak pita wenawa, durgandhayak ekka, kihipa sarayak beheth gaththath suwa weemak naha, beheth nathara wee masayak vithara gihin nawathath eya sidu wenawa, meya nittawata suwa karaganna keseda, cervical scan keruwa, infection ekak penwanawa, meya bhayanaka deyakda? Thank you
මෙය අාසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබේ වෙෙද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?