Skip to main content
ප්‍රශ්නය

සුද යාම වැඩි නම් මොකද කරන්නේ?

What should be done about heavy white discharge?

Docror mata mara widiyata suda yanawa ekata karanna one mokakda?

අසන ලද්දේ: Ha*** · වයස 25

සුද යාම සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. කැසීමක්, දුගඳක් හෝ කහ පැහැයක් ඇති නම් ආසාදනයක් විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.