Mata suda yama nitharama wage hedenawa aduwela thibila aye wedi wenawa den dawas 2 vithara tikak wedi pura giya den aye tikak vithara yanawa mata ugura ridimath ekka una heduna ekata beheth gaththa den dawas 3 ka idan eka digata e hariya danawa suda tikak yanawa yoni thol udu kotasa idimila wage mata penawa ane mekata mokakda karanna puluwan .
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් පසු මෙවැනි ආසාදන ඇතිවීම බහුලයි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?