ප්‍රශ්නය
Doctor api badala danata awurudu 06 wenawa.tama babalana.doctor api giya mase iui akak kala.ath aya harigiye na.doctor iui kalama aga mahansi wenna hodanadda.awagema denna eta passe akathu wiyauyhuda
පිළිතුර
IUI කිරීමෙන් පසු විශේෂයෙන් ප්‍රවේශම් වීම අවශ්‍ය නැහැ