ඩිම්බ මෝරන බෙහෙත් ගර්භාෂයට ප්රශ්නයක් වෙනවද?
Do ovulation drugs cause problems for the womb?
Vog dr kenekgen Dimba moranna man ovamitv100mg pas watawak biwa dr.aya dimba moranna behet gattama pblm ekak weida womb ekata dr
මෙම ඔෟෂධ වෙෙද්ය උපදෙස් අනුව පමණක් ලබා ගත යුතුයි. ඔබේ වෙෙද්ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?