නම: da*** | වයස: 26
ගැටළුව

docter mame awrude 2 k withere pethi pawichchi kara .den awrudu 3 k withere kisime upath paleneyak pawichchi ka ne. marry ka den aw 5 k wenewa . babek balaporoththuwen hitiyath thame ne . niyemithe dinete mences wenewa.

පිළිතුර


ඔබ දෙදෙනාගේම කිසි යම් ගැටලුවක් අැති දැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)