නම: An*** | වයස: 37
ගැටළුව

dr.mage palaweni baba nathi wela masa 6 pama wenawa api nawathath darawek sadanna ussaha karata sarthaka une na..api vog.dr.kenek lagata giya pasuwa ohu me beheth wargaya dunna(profFERTIL)meya bavitha kirimen mata ikmani darawek sitivi...

පිළිතුර


මෙම ඔෟෂධ වෙෙද්‍ය උපදෙස් අනුව පමණක් ලබා ගත යුතුයි. ඔබේ වෙෙද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න  

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)