නම: Ma *** | වයස: 27
වෙෙද්‍යතුමනි,මම විවාහ වී දැනට අවුරුදු 2කට අාසන්නයි.ඒත් තවමත් දරුවන් නැහැ.ඒ සඳහා වෙෙද්‍යවරයකු වෙත යොමු වූ විට කියා සිටියේ මාගේ ඩිම්බ නොමේරු තතත්වයක් අැති බවයි.ලිංගික සංසර්ගය සඳහා හැඟීමක් ද අැති නොවේ. මාසික ඔසප් වීම සිදුවන්නෙත් මාස 3කට සැරයක් පමණ.ඒ මාස 3 අැතුලත මාගේ යටි බඩ වේදනාවක්...බඩ පුරවා දැමීම වැනි තත්වයක් අැති වේ.ඩිම්බ මේරීම සඳහා බෙහෙත් මාස ගනණාවක් ලබා ගත්තද එයින් සුවතාවයක් නොමැත.මා හට දරු උපතක් සඳහා වෙනත් මාර්ගයක් අැතිද..ivf ක්‍රමය යෝග්‍ය වේද...
පිළිතුර

<p>මේ සඳහා තවදුරටත් පරීක්ෂණ සහ ප්&zwj;රතිකාර අවශ්&zwj;ය වෙනව. ඔබේ වෛද්&zwj;ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. අනිකුත් ප්&zwj;රතිකාර අසාර්ථක නම් IVF වෙත යොමුවිය හැකියි.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 27
වෛද්‍යය තුමනි මා විවාහ වි දැනට මාස 7වන අතර අප ඉක්මනින් දරැවකු බලාපොරොත්තු වේ. මා උපත් පාලන ක්‍රම භාවිත නොකරයි. එහෙත් තවම ප්‍රතිපල නොමැත . ඔසප් විම දැනට වසරක පමන කාලයක සිට දින 1:1/2 පමණක් පවති. වෛද්‍යය තුමනි මා වැඩිවිය පැමිනුනේ වයස 14 . මාගේ වම් පාදය පමනක් වයස 15සිට neuro fibromas නැමති රෝගිි තත්වය නිසා ශෛල්‍යකර්ම 4ක් සිදු කර ඇත .ඒ හැර වෙනත් කිසිදු රෝගි තත්වය ක් නොමැති අතර මැතකදි කරන ලද mri පරික්ෂාවෙන් පැවසුවේ කලින් කරන ලද ශෛල්‍යකමෙයේදි එම ගෙඩියෙන් සුලු කොටසක් තවමත් මාගේ කලවා ප්‍රදේශයේ පවතින බවයි .මේ පිලිබදව ප්‍රදේශයේ vog doctor හමු වුවද ස්කැන් පරික්ෂාවක් සිදු කර කිසිදු ප්‍රශ්නයක් නොමැති බව පවසයි මාගේ සැමියාගේ පවුලේ අයද මේ පිලිබදව නිතරම විමසිම නිසා මා මානසික වදයකි වෛද්‍යය තුමනි අප දෙදෙනා ද ඉක්මනින් දරැවකුලබා ගැනිමට ඉතාමත් කැමැත්තෙන් සිටිමි මා මෙයට යහපත් පිලිතුරක් බලාපොරොත්තුවෙමි
පිළිතුර

<p>මේ ගැන වෛද්&zwj;ය වාර්තා පරීක්ෂා කිරීමෙන් තොරව නිවැරදි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්&zwj;ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 23
Dr mama wiwahakai.mage husband abroad.mama tharoxin 75mg pawichchi karanawa.me samaga folic acid pawichchi karata kamak nadda
පිළිතුර

<p>තයිරොක්සින් සමග ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන දිනට මාස තුනකට පමණ පෙර සිට ෆෝලික් ඇසිඩ් ගැනීම ප්&zwj;රමාණවත්.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 24
Doctor abortion ekak Kara hama aya aluthin upadina lamynta eka bala Pana wadakada. Aluth lamy leda wenida. Kiyala dana gnna puluwanda Mata.
පිළිතුර

නැහැ. නමුත් විෂබීජ ආසාදන වැනි සංකූලතා ඇති වුනොත් එය ඉදිරියේදී දරුඵල ප්‍රමාද වීමට හේතු වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 28
doctor mata pirimi daruwek innawa gahanu daruwek balaporoththu wenawa s sadaha lingikawa ekwiya yuthu kalayak thiyanawada a dawas kawadada mata pahadili karanna tnx
පිළිතුර

නැහැ. පිරිමි දරුවෙකු හෝ ගැහැනු දරුවකු ලැබීමේ සම්භාවිතාවය 50%ක්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]