නම: SA *** | වයස: 28
සර් , මගේ පෙබරවාරි 04 වෙනිදා ගබ්සාවක් සිදු කලා. බබාගේ හාට් බීට් එක නැවතිලා කියල. සර් අපිට ආයෙ බබෙක් හදන්න කොපමන කාලයක් ඉන්න ඕනෙද ?
පිළිතුර

ඔබට නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pr *** | වයස: 19
Doctor mata periods akramawath vima nisa vog doctor knk hamu veemata gya.ehidi mata dina 21 ganna masa 3kata beheth dunna..ewagema mata thyroid hormone shareeraye adu kamak nisa digin digatama behethak ganna dunna...e wagema periods akramawath vima nisa scan pareekshanayak kala..ehidi doctor kiqwe hormone prashnayak thynne kyla age roma wedena ekath tikak wedi hethuwen..Doctor mata den wayasa 20i...denageneemata awashya me thathwaya nittawata suwa kala hekida kiya.jeewithe pasu kalinawa balapaida
පිළිතුර

<p>ඔබට පොලිසිස්ටික් ඕවරි තත්වය තිබිය හැකියි. එවිට දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේ දී ඒ සඳහා ප්&zwj;රතිකාර ගැනීමට අවශ්&zwj;ය වෙනව. මේ තත්වය ගැන වැඩි විස්තර පහත පිටුවේ දැක්වෙනව.</p><p><a href="http://pcos.vog.lk">පොලිසිස්ටික් ඕවරි තත්වය</a></p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ku *** | වයස: 33
Dr. Mata danata iui 4weni sareta karala inne.mage shareeraya godaak ushnai.eya kalalayak hata ganeemata badawakda?thawada mage fibroid ekakuth thiyanawa.pilithuru laba denna dr.thanks
පිළිතුර

නැහැ. ෆයිබ්‍රොයිඩ් ගෙඩි පිහිටි ස්ථානය සහ ප්‍රමාණය අනුව ගැබ් ගැනීමට ඇතිවිය හැකි බලපෑම වෙනස් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Su *** | වයස: 25
doctor, mage පියයුරු walin sudu pata diyara srawaya wenawa.mama marry karala.ehema wenne ay
පිළිතුර

ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටමේ ගැටළු නිසා මෙවැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Me *** | වයස: 30
Doctor mage baba sathi 4n nathi una doctorsla kiuwe baba palopiya nalaye pihitala kiyala ane doctor mage eka tube ekak ain kara tiyenne dan apata aye babek hadanna eka prasnayak wenne nadda sisor karawagema oparetion kara ayeth babek hadanawana kocchara kalayak enna oneda
පිළිතුර

<p>අනිත් පැලෝපීය නාලය සාමානය නම් ඔබට ගැබ් ගැනීමට බාධාවක් නැහැ. නැවත ගැබ් ගැනීමට දැන් උත්සාහ කරන්න පුළුවන්.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]