නම: Di*** | වයස: 20
ගැටළුව

Doctor mt 20 years.mt Dan 8 months menses une na.mula idanma mge menses akramawath.eth mechchra late wela na.masa 3n 3ta wage menses una.mge bara 77kg doctor.mn mokkda karanna ona doctor

පිළිතුර


ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩුකර ගැනීම අවශ්‍ය වෙනව. එවිට ඔබේ ඔසප් චක්‍රය සාමාන්‍ය බවට පත්වේවි. එසේ නොමැති නම් පමණක් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)