VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
HSG test eka sadaha kopamana mudalak weya wenawada? Candid v 6 bavithaya athara thura mema test eka kalata kamak nedda?
ආසාදන තත්වයක් තිබියදී මෙම පරීක්ෂණය සිදු කිරීම සුදුසු නැහැ. වැය වෙන මුදල ආයතනය අනුව වෙනස් වෙනව. ඒ ගැන රෝහලෙන් අසා දැන ගන්න.
Dr mama 35 Pap test Kara eke gataluwak Atti bawa sadan Kara meya pilica thathwayakda
වාර්තාව පරීක්ෂා කිරීමෙන් තොරව මෙයට පිළිතුරු ලබා දීම අපහසුයි.
Doktor mage yoni margaya ita wishalai a nisa mage mahathtaya wenath sabadata at I karagena tiyenawa.mata mega manasika wadayak.doctor meya sethkamakin kuda karagata hakida.
මෙය සැත්කමක් මගින් නිවැරදි කිරීමට හැකියාව තිබෙනව.
Dr.Api marry karala 3year.husbund vidasha gatha wela inne.ohu massa 3n,4n lankawata awilla dina 20k pamana mehi hidinawa.a paminena hama wathawema saru kaalaya allala thamai pamine…
IUI සඳහා සැලසුම් කිරීමට සහ ප්රතිකාර වලට මාසයක් පමණ අවශ්ය වෙනව. ඔබේ වෛද්ය වරයා හමුවී වැඩි විස්තර දැන ගන්න.
MATA MAGE 1ST BABY NATHI UNA 5 YEARS BEFOR( SEPTICEYMIA GROUP B ,) ITAPASSE IUI KARA 3 SARAYAK MISCOURAGE UNA ,DAN MAMA AYTH NORMAL IDALA DAN 3MNTH PREGNT , MAMA DELIVRY EKA CESERI…
සිසේරියන් සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නැහැ. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
.මට බාබාල 4ඉන්නවා දැනටLR.T.කරලා මට ආයෙත් බබෙක් හදාගන්නෙ කොහොමද
මෙය ස්ථිර සැත්කමක්. නැවත දරුවෙක් හැදීමට නම් IVF ක්රමයට හෝ නැවත සැත්කමකට යොමුවීම අවශ්ය වෙනව.
Docter mata iui ekak kara.eya sidu kirimedi vog dctr kiuwa mage geb gela thadai,iui eka sarthaka weida danne ne kiyala.ese weemata hethuwa kumakda docter? geb gela thada weema wele…
මෙය දිගටම පවතීනම් සිහි නැති කර ගැබ් ගෙල පරීක්ෂා කර බලා අවහිරතාවයක් ඇති නම් එය ඉවත් කරන්න පුළුවන්. ඉන් පසු නැවත IUI සඳහා උත්සාහ කිරීම සුදුසුයි.
doctor mata endometriosis 2 tiynwa.laparoscopy kala 2017march waladi.eth blader eka lagai thawat thenakai eewa ain krnna amarui kiyla mage doc. kiwwa.eeta passe digatama folicals m…
එන්ඩොමෙට්රියෝසිස් තත්වය නැවත ඇති වෙන්න පුළුවන්. සැත්කමෙන් පසු මාස 3ක් වත් එය පාලනය කිරීමට ඖෂධ ප්රතිකාර ලබා ගෙන ඉන් පසුව IUI කිරීම වඩාත් සුදුසුයි.