නම: As *** | වයස: 25
පිළිතුර

නැහැ. ඔබට ඊලඟ මාසයේ සිටම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මවු කිරි දෙන විට මාස හයක් පමන ඔසප් වීම ප්රමාද වෙන්න පුළුවන්. එය සාමාන්ය තත්වයක්. ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්රමයක් අනුගමනය කරන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ.