නම: Ma *** | වයස: 19
පිළිතුර

ඔබ ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාලයේදී මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

Yes. Ultrasound scan is safe during pregnancy. However, doppler scans and X Rays should be avoided if possible.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

සාමාන්‍යයෙන් දෙවන දරු ප්‍රසූතිය පලමු වරට වඩා පහසුයි. ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතියකට හැකියාව තිබෙනව.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
සමහරවිට ඩිම්බ කෝෂ ඖෂධ වලට ප්රතිචාර දක්වන්නෙ නැහැ. එවැනි අවස්තාවල වෙනත් ඖෂධයක් හෝ ඖෂධ වැඩි මාත්රාවකින් ලබා දීමට සිදු වෙනව.