Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Wivahayen..masa 6 kata pasuwa husband widesa gathawuna ethek kalaya thula PilisidagneemK thibune naha. Meka mada saru bawayada? Mage osap akramawth ...husband niwaduwat lankawata ena kalaya thula..babek labaganna puluwan weida?

අසන ලද්දේ: Ch*** · වයස 30 · 754 views

පිළිතුර

සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් මාස 6ක් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබේ ඔසප් වීම අක්‍රමවත් නිසා සැමියා පැමිණීමට පෙර වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කරන්න.