නම: ha *** | වයස: 24
Docter mata palaweni baba welawe fit eka awa deparak itin mama aurudu 2k beheth gathta dan babata aurudu 5i itin mama aye banek gana hiyuwata kamak nadda docter
පිළිතුර
ඔව්. ඔබට නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: ලක *** | වයස: 25
වෛද්‍යතුමනි මගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් .2017 ඔක්තෝබර් මාසයේදී මට ගබ්සාවක් සිදු වුනා.මම දැන් දරුවෙකු අපේක්ෂාවෙන් සිටිනවා .නමුත් මගේ thyroid stimulating hormone අගය 10.44 යි.මම ඒ සදහා වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් බාවිත කරනවා.නැවත ගැබ් ගැනීමක් සදහා මෙය බලපෑමක් සිදු කරයි ද?මට ඉක්මනින් දරුවෙකු අපේක්ෂා කල හැකි ද?
පිළිතුර
මේ සඳහා ඔබට දිගටම ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනව. TSH අගය සාමාන්‍ය වූ පසු ගැබ් ගැනීමට බාධාවක් නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ga *** | වයස: 30
One month ago I had a ectopic pregnancy.therefore i want to know about that how many month wait for the pregnancy? Plz tell me doctor..thank you
පිළිතුර
You can try to conceive soon after the ectopic pregnancy.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Sh *** | වයස: 31
fibroid gediyak tibemen daru pala paweida?e sadaha athi prathikara monada?
පිළිතුර
https://www.vog.lk/678-myomectomy.php
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: නි *** | වයස: 33
මම විවාහ වී වසර 5 1/2කි. දරුවනමැත. 2017.01.20 දින ලැපරොස්කොපි 1න් මගේ පැලෝපීය නාල අවහිර බව කිව්වා.එම අවහිරතාවය නැති කිරීමට බෙහෙත් පාවිච්චි කිරීමෙන් පසුව IUI 1ක් කළා. එය සාර්ථක නොවුණි. මා ලැපොරොටොමි ශල්‍යකර්මයක් සදහා යා යුතුද?.. නැතිනම් විසදුම කුක්ද?
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]