ආර්තවහරණයට ගන්න හෝමෝන පෙති දිගටම ගන්න ඕනද?
Should menopause hormone tablets be continued long term?
Mge menses akramawat nisa.dahadiya aga dawilla nisa femston bawiyha karami.meya digatama kala yuthuda.nawath thuwot hama reliwetri da.mamogram kala yuthuda
ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙම ඖෂධ වෙනස් කිරීමට සිදුවිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වයස 52දී යටිබඩ රිදෙනවා නම් ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්ද?Can the womb be removed for pain around menopause?
පිළිකාවකට ගර්භාෂය, ඩිම්බ කෝෂ ඉවත් කළාම හෝමෝන ගන්න ඕනද?Are hormones needed after womb and ovaries are removed for cancer?
ආර්තවහරණයෙන් පස්සේ ගන්න ඕන ප්‍රතිකාර මොනවද?What treatments are needed after menopause?
ආර්තවහරණය කියන්නේ මොකක්ද? ඒක වෙන්නේ කොහොමද?What is menopause and how does it happen?