Skip to main content
ප්‍රශ්නය

Yoni margayen le pita wima

අසන ලද්දේ: B.*** · වයස 65

ආර්ථවහරණයෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් සිදු වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට හේතුව බරපතල නොවුනත් ගර්භාෂයේ පිළිකාවක් නොමැති බව තහවුරු කර ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. ප්‍රමාද නොකර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.