Skip to main content
ප්‍රශ්නය

මාස 37ක් මෙන්සස් නොවී ඉදලා එක පාරටම මෙන්සස් උනා. ඒක ගතලුවක්ද

අසන ලද්දේ: ****

ඔව්. ආර්ථවහරණයෙන් පසු නැවත රුධිර වහනයක් සිදු වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට හේතුව බරපතල නොවුනත් ගර්භාෂයේ පිළිකාවක් නොමැති බව තහවුරු කර ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. ප්‍රමාද නොකර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.