Skip to main content
ප්‍රශ්නය

ආර්තව දිනයන අක්රමවත්විම හා අසාමාන්‍ය ලෙස දැනෙන වේදනාවන්

අසන ලද්දේ: ka*** · වයස 47

ආර්ථවහරනයට ආසන්න වයසේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සාමාන්‍ය දෙයක්. නමුත් කලින් නොතිබුණ ආකාරයේ වේදනාවක් ඇති නම් ඊට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.