Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නතර වී දහඩිය දමා පිපාස වෙන්නේ ඇයි?

Periods have stopped with sweating and thirst: what causes it?

මාසික ඔපස් නතර වී ඇත
නිතර නිතර අධික දහඩියක් දමා පිපාස වීම සිදුවේ

අසන ලද්දේ: Ni*** · වයස 48

මෙය ආර්ථවහරනයේ (menopause) ලක්ෂණ විය හැකියි. වයස 48දී ඔසප් වීම නතර වීම සහ දහඩිය දැමීම සාමාන්‍ය තත්වයක්. නමුත් නිතර පිපාසය දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකි නිසා රුධිර ග්ලුකෝස් පරීක්ෂණයක් කර බලන්න. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.