Skip to main content
ප්‍රශ්නය

Mata aurudu 55 di mensas nathara una...aye 57 di heduna ekaparak..dan wayasa 57i.....meya pilikamaya thathwayakda...ese nam meya pethiri athida shariraya pura me wana wita

අසන ලද්දේ: Pu*** · වයස 57

ආර්ථවහරනයෙන් පසු ඇති වෙන ඕනෑම රුධිර වහනයක් පරීක්ෂා කල යුතුයි. බොහෝවිට මෙයට හේතුව පිළිකාවක් නොවෙයි. නමුත් ගර්භාෂයේ පිළිකාවක් නැති බව තහවුරු කර ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් සහ පටක පරීක්ෂණයක් අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.