Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.Womb eke mas dallak athi bawa VOG Dr pawasanawa.e sadaha operation ekak kereema aniwaryada??please ansr docter

අසන ලද්දේ: Di*** · වයස 27 · 1244 views

පිළිතුර

ඉතා කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්වයන් නිසා මෙවැනි මස් දළු ඇති වෙන්න පුුළුවන්. ඒ නිසා එය ඉවත් කර පරීක්ෂා කර බැලීම සුදුසු වෙනව. කෙසේ වෙතත් නැවත ස්කෑන් පරීක්ෂාවක් මගින් එය තහවුරු කර ගැනීම වඩා සුදුසුයි.