නම: Di *** | වයස: 30
Docter,dimba 5 k pamana pita wee ethi wita IUI sidukireema sudusu nadda.eyata hethuwa kumakda.
පිළිතුර

<p>ඩිම්බ කෝෂ අවශ්&zwj;ය ප්&zwj;රමාණයට වඩා උත්තේජනය වී ඇති විට Ovarian hyper stimulation තත්වය ඇතිවීමට අවදානමක් තිබෙනව. ඒ නිසා HCG නික්ෂේපනය ලබා දීම හෝ IUI කිරීම සුදුසු නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 33
Dr, Mama donar sample walin IUI 4k kala eth harigiye na. Ovidac 5000 gahuwata passe bade kakkumath awa. Egg eka pita wena welawa hariyatama balada IUI karanna oni e nisada dr mata ewa hari giye naththe? ehema welawa hariyatama balanne kohomada? Please dr, man karanna oni kumakda?
පිළිතුර

<p>එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15% ක් පමණ වෙන්නෙ. හරියටම ඩිම්බ පිටවෙන වෙලාවට IUI කිරීම අනිවාර්ය නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ha *** | වයස: 22
mta osap wima siduwana wita eya pawatinne 1k dinyak ho 2k pamanai.eya unat ithama sulu prmanayak.eya gataluwakda?
පිළිතුර

<p>මෙය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ch *** | වයස: 30
dr.mage breast dekenma podi diyarayak anawa. man bedala masa 8e. baba la ne.a nisa me mona widiye thathwayakda kiyala .
පිළිතුර

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Gu *** | වයස: 25
මට Vaginal Yeast Infection රෝගය 3න් පාරක් වැලදුනා. මා 2වන වර බෙහෙත් ගත්තා.( Candid V6 & Fluconazole 150g * 3). මගේ husband ත් දුන්නා බෙහෙත්. නමුත් 3වෙනි පාරටත් වැලදුනා. මෙයට ස්තිර විසදුමක් තිබෙද?
පිළිතුර

<p>නැහැ. මෙය විෂබීජ ආසාදනයක් නිසා එක් වරක් සුව වූ පසු නැවත බෝවීම වැලැක්වීමට ප්&zwj;රතිකාර නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]