ඔසප් වෙද්දී බඩ රිදෙනවට පැනඩෝල් බොන එක හොඳද?
Is it all right to take Panadol for period pain?
Menses hadimedi godak bada ridenwa .awita mn pendol bonwa.ita psse adu wenwa.penadol bona aka hòdaida
ඔව්. එය අහිතකර නැහැ. අධික වේදනාවක් ඇති නම් වෛද්යවරයකු හමුවී ප්රතිකාර ලබා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?