මට period වෙලා දවස් 7 වෙනවා අදට.heavy bleeding එක්ක ලොකු clots යනවා දවස් 4 විතර.කලින් scan එකේදී endometriosis stage 4 තියෙනවා කිව්වා.දැනට vitamin c, iron , folic acid ගන්නවා.මේ තත්තවය දවස් 7 පස්සෙ අඩු වෙයිද.මට මීට කලින් bleeding මාසයක් වගේ තිබුන නිසා ඒක නතර වෙන්න hormonal tablet එකක් ගත්තා දවස් 21.ඒ බෙහෙත් වලින් පස්සෙ හැදුන පලවෙනි period එක මේක.මේක සාමාන්‍ය තත්ත්වයක්ද.
හෝමෝන පෙති නතර කල පසු එන පලමු ඔසප් වීම සාමාන්‍යයට වඩා අධික වෙන්න පුළුවන්. නමුත් සතියකට වඩා අධික රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. යකඩ පෙති රුධිර වහනය නවත්වන්නෙ නැහැ. රුධිර වහනය දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවී ප්‍රතිකාර ලබා ගන්න. රුධිර වහනය ඉතා අධික වුණොත් හෝ ක්ලාන්ත ගතියක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?