ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?
What causes very heavy bleeding during periods?
මාසික ඔසප් වීමේදී රුධිරය අසාමාන්‍ය ලෙස වැඩියෙන් පිට වීම
ඔසප් වීම සමග අධික රුධිර වහනයක් සතියකට වඩා පවතීනම් එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. තරුණ වියේ බොහෝවිට මෙයට හේතුව මාසිකව ඩිම්බ මේරීම සිදු නොවීම නිසා ඇතිවෙන හෝමෝන අසමතුලිත බවක්. ෆයිබ්‍රොයිඩ් ගෙඩි හෝ ඇඩිනොමයෝසිස් වැනි තත්වයන් ද හේතු විය හැකියි. මුලින්ම ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණයක් අවශ්‍යයි. හේතුව අනුව හෝමෝන ඖෂධ හෝ හෝමෝන ලූපය වැනි සාර්ථක ප්‍රතිකාර තිබෙන නිසා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
වයස 40න් පසු සති ගණනක් අධික ලේ යාමට ප්‍රතිකාර ගත යුතුද?Do I need treatment for weeks of heavy bleeding after 40?
ඔසප් ලේ යාම දිගටම තියෙන්නේ ක්‍රීඩා කරලා මහන්සි වෙන නිසාද?Is my period bleeding lasting longer because of hard exercise?