Skip to main content
ප්‍රශ්නය

doctor මට ඩේට් හැදෙන දවස් වල ඩේට් හැදුනා හැබැයි ලොකුවට වේදනාවක් දැනෙන්නෙ නෑ තාම හොද උනෙත් නෑ මහන්සි වෙලා ක්‍රීඩා කරනවා 5/21 තමා date හැදුනෙ මේ වෙනකන් සුලු වශයෙන් රුදිරය පිටවෙනවා ඒක ප්‍රශ්නයක් ද නැතිනම් මහන්සි වෙන නිසාද

අසන ලද්දේ: ****

ව්‍යායාම නිසා ඔසප් රුධිර වහනය දිගු වෙන්නෙ නැහැ. සතියකට වඩා රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතුව හෝමෝන අසමතුලිත බව විය හැකියි. තවත් සතියක් දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.