Skip to main content
ප්‍රශ්නය

මල්වර වුණාට පස්සේ ඉඳන් ඔසප් අක්‍රමවත් නම් ගැබ් ගන්න බැරිද?

Irregular periods since puberty — can you still conceive?

Doctor Mage wayasa awurudu 27.Mama marry karala 5 years wenawa.doctor mama malwara wu pasuwa sita mage masa shudhdaya akramawathya.danata ma daru waku balaporoththuwen siti,VOG 3k gen beheth gaththa.thanpath siduweem 2k kara.namuth sarthaka natha.nata ekmaning pilithurak bala poroththu wemi.

අසන ලද්දේ: Su*** · වයස 27

ඔසප් වීම අක්‍රමවත් නිසා ඔබට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. නවද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.