VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
My wedding date fixed next year may ,Almost having 6 months .Could i know the folic acid should I need to take before the marriage?
You can start folic acid 3 months before. It can prevent some structural anomalies in the baby.
Man thawa auruddakin Marry karanne dan mata hpv injection aka widala araksha wenna puluwanda.
පුළුවන්. නමුත් ඔබට දැනටමත් මෙම වෛරස ආසාදනය වැළඳී ඇතිනම් ඉන් ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ.
Doctor mata fibroid ekak tibila iwath kala.passe 1yr walin apahu podi fibroids tiyenawa kiyala ewath operate kala privet hospital ekakain.mata thama babala naha.mata ikmntama babek…
ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. කලින් සැත්කම් නිසා පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි සෙයා බැලීමට සමහරවිට පරීක්ෂණ අවශ්ය වෙන්න පුළුවන්.
lrt karapu kenekuta nawatha babek hadanna bareda
පුළුවන්. නමුත් එ් සඳහා නැවත සැත්කමක් සිදු කිරීම හෝ IVF ක්රමය අවශ්ය වෙනව
dr,api mry karala awuruddak wenawa.apita thama babala ne.niwun daruwan hada ganimata kisiyam kramayak athda.
මද සරු බව සඳහා සිදු කරන සමහර ප්රතිකාර වල අතුරු ඵලයක් ලෙස නිවුන් දරුවන් අැතිවෙන්නෙ පුළුවන්
ස්වයං වින්දනයේදි ගර්භණී විය හැකිද?
බැහැ. ගර්භණී වීමට කිසියම් ආකාරයකින් ශුක්රාණු යෝනි මාර්ගය තුළට අැතුළු විය යුතුයි
Dr mage thayroid oparetion eka kala.Gland ekama ain kala.Mensess hariyata hadenne na.Mata babala na.Dimba moranne na kiyala thama kiyanne.Ekata karanna puluwan monawada
එ් සඳහා ඔෟෂධ ප්රතිකාර ලබා ගත හැකියි. ඊට අමතරව තයිරොයිඩ් හෝමෝන ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය වෙනව
Dr,man pregnant wela me wenakota sathi 11 pamana wenawa.mage blood group eka A+ wana athara mage husbandge blood group ekath A+.api kisi sethma le neyo wenne ne.me hethuwa nisa ape…
නැහැ ඉන් දරු ගැබට කිසිම බලපෑමක් නැහැ