ෆයිබ්‍රොයිඩ් සැත්කම් දෙකකට පස්සේ ගැබ් ගන්න මොකද කරන්නේ?
After two fibroid operations, what can be done to conceive?
Doctor mata fibroid ekak tibila iwath kala.passe 1yr walin apahu podi fibroids tiyenawa kiyala ewath operate kala privet hospital ekakain.mata thama babala naha.mata ikmntama babek hadaganna awashyai doctr.man kumakda dan kala yuththe?
ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. කලින් සැත්කම් නිසා පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි සෙයා බැලීමට සමහරවිට පරීක්ෂණ අවශ්‍ය වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?