විවාහයට කලින් HPV එන්නත ගත්තොත් ආරක්ෂාවක් ලැබෙනවද?
Does the HPV vaccine protect if taken before marriage?
Man thawa auruddakin Marry karanne dan mata hpv injection aka widala araksha wenna puluwanda.
පුළුවන්. නමුත් ඔබට දැනටමත් මෙම වෛරස ආසාදනය වැළඳී ඇතිනම් ඉන් ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
රුබෙල්ලා එන්නතෙන් මාස 3 ඇතුළත ගැබ් ගත්තොත් ප්රශ්නයක්ද?Is pregnancy within 3 months of a rubella vaccine a problem?
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?