Skip to main content
ප්‍රශ්නය

කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?

Should pregnancy be delayed after the COVID vaccine?

මම covid vaccine eka පලවෙනි මාත්‍රා ව විද්දා.දැන් දෙවනි මාත්‍රා වත් විදින්න ලගයි..දරුවෙකු දැන්ම සැදිමට සුදුසු වන්නේ නැද්ද ??? මව් පදවිය අපෙක්ශාවෙන් මම සිටින්නෙමි .එය මව් පදවිය ලැබිමට බාදාවක් වෙවිද??වෛද්‍ය තුමනි ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න

අසන ලද්දේ: යෙ*** · වයස 28

නැහැ. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ