Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙල පිලිකා එන්නත විවාහ යු පසු ලබා නොදෙන්නෙ ඇයි

අසන ලද්දේ: ****

එසේ නොවෙයි. විවාහයෙන් පසුත් HPV එන්නත ලබා ගන්න පුළුවන්. දැනටමත් ශරීරයට ඇතුළු වී ඇති වෛරස වර්ගයකින් එන්නත ආරක්ෂාව දෙන්නෙ නැති නිසා පලමු ලිංගික එක්වීමට පෙර ලබා ගැනීම වඩාත් සාර්ථකයි. නමුත් ඉතිරි වර්ග වලින් ආරක්ෂාව ලැබෙන නිසා විවාහයෙන් පසුත් එය ලබා ගැනීමට හැකියාව තිබෙනව.