Skip to main content
ප්‍රශ්නය

රුබෙල්ලා එන්නතෙන් මාස 3 ඇතුළත ගැබ් ගත්තොත් ප්‍රශ්නයක්ද?

Is pregnancy within 3 months of a rubella vaccine a problem?

ඩොක්ට මම රුබෙල්ලා එන්නත 7 වෙනි මාසයෙ ලබා ගත්‍තා මාස 3ක් වෙන්න තව දින 8 ක් වගෙ තියෙනවා.මට පීරියඩ් අක්‍රමවත් මන් දැන් අවුරුද්දක් තිස්සෙ බෙහෙත් ගන්නවා ඒ හේතුවට මෙ මාසෙ මට letroz බෙහෙත් එක දුන්න දවස් 05 කට එ දින 08 ඇතුලත කාලයෙ බබෙක් හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද

අසන ලද්දේ: Wi*** · වයස 25

රුබෙල්ලා එන්නතෙන් පසු මාස 3ක් ගැබ් ගැනීමෙන් වැලකී සිටීම නිර්දේශ කරනව. නමුත් එම කාලය තුල ගැබ් ගත් අයගේ දරුවන්ට හානියක් වූ අවස්ථා වාර්තා වී නැහැ. එන්නත ගත් දිනය ඔබේ වෛද්‍ය වරයාට දැනුම් දී උපදෙස් අනුව කටයුතු කරන්න.