Skip to main content
ප්‍රශ්නය

AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්‍රශ්නයක්ද?

Is the AstraZeneca vaccine a problem during pregnancy?

මාස 4ක් ගැබිනි මවක් ඇස්ට්සෙනිකා එක ගත්තට ගැටලුවක් නැද්ද ?දරු ගැබට ගැටලුවක් ඇතිවෙනවද?

අසන ලද්දේ: Ka*** · වයස 28

දරු ගැබට හානියක් වන බවට සාක්ෂි නැහැ. නමුත් දැනට ලංකාවේ නිර්දේශ කර තිබෙන්නෙ සයිනොෆාම් එන්නත පමණයි. ඉදිරියේදී මෙම නිර්දේශ වෙනස් වෙන්න පුළුවන්.