Skip to main content
ප්‍රශ්නය

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළාට පස්සේ ගැබ් ගන්නේ කොහොමද?

How to conceive after the thyroid gland is removed?

Dr mage thayroid oparetion eka kala.Gland ekama ain kala.Mensess hariyata hadenne na.Mata babala na.Dimba moranne na kiyala thama kiyanne.Ekata karanna puluwan monawada

අසන ලද්දේ: නි*** · වයස 27

එ් සඳහා ඔෟෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි. ඊට අමතරව තයිරොයිඩ් හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව