නම: Th*** | වයස: 45
ගැටළුව

lrt karapu kenekuta nawatha babek hadanna bareda

පිළිතුර


පුළුවන්. නමුත් එ් සඳහා නැවත සැත්කමක් සිදු කිරීම හෝ IVF ක්‍රමය අවශ්‍ය වෙනව

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)