නම: an*** | වයස: 29
ගැටළුව

Dr,man pregnant wela me wenakota sathi 11 pamana wenawa.mage blood group eka A+ wana athara mage husbandge blood group ekath A+.api kisi sethma le neyo wenne ne.me hethuwa nisa ape daruwata balapemak siduweda .

පිළිතුර


නැහැ ඉන් දරු ගැබට කිසිම බලපෑමක් නැහැ 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)