Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් Bss ටෙස්ට් එකේ fasting blood sample එක ගන්න පැය කීයක් නිරාහාරව ඉන්න ඕනිද?

අසන ලද්දේ: Ni*** · වයස 33

පැය 8ක් සිට 12ක් දක්වා නිරාහාරව සිටිය යුතුයි. සාමාන්‍යයෙන් රාත්‍රී ආහාරයෙන් පසු කිසිවක් නොගෙන උදෑසන රුධිර සාම්පලය ලබා දෙන්න. මේ කාලය තුල වතුර බීමට පුළුවන්.