Doctor mama pregnet,sathi 4i, le repot eke MCH - 21.5 lesa results labi atha,eka prashnayak weida
MCH අගය අඩු වීමෙන් පෙන්නුම් කරන්නේ රතු රුධිර සෛල වල හිමෝග්ලොබින් අඩු බවයි. බොහෝවිට මෙයට හේතුව යකඩ ඌනතාවය. සමහර විට තැලසීමියා වාහකයෙක් දැයි පරීක්ෂා කිරීමට සිදු වෙනව. ඔබේ වාර්තා සමග වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?