Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?

Is my day-21 progesterone level a problem, and what does it show?

දින 21 progesterone test ake leval aka 11.65 ng/ml meka aulk nadda

අසන ලද්දේ: Ra*** · වයස 43

නැහැ. දින 21 ප්‍රොජෙස්ටරෝන් පරීක්ෂණයෙන් බලන්නේ එම මාසයේ ඩිම්බ පිටවීමක් සිදු වී ඇතිදැයි කියලයි. 11.65 ng/ml අගයක් ඩිම්බ පිටවීමක් සිදු වී ඇති බව පෙන්වනව. නමුත් මෙය ගැබ් ගැනීමක් පෙන්වන පරීක්ෂණයක් නොවෙයි.