Skip to main content
ප්‍රශ්නය

මා සති 22 ක ගර්භනි මවක්.. වැදැ මහ පහත් වී ඇති බව කිව්වා. එහි බලපෑම සදහන් කරන්න

අසන ලද්දේ: Er*** · වයස 36

මෙය සති 22දී සුලබ තත්වයක්. ගර්භාෂය වර්ධනය වන විට බොහෝවිට වැදෑමහ ඉහලට යනව. සති 34දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර එවිටත් පහලින් පිහිටා ඇති නම් සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. එතෙක් ලිංගික එක්වීමෙන් වැලකී රෝහලකට ආසන්නව සිටින්න. රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.